ඉරාන නෞකාවලින් මුදාගනු ලැබූ කණ්ඩායමට මාසයක පමණ කාලයක් සඳහා සහන වීසා ලබාදීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඒ, අනුව ඔවුන් මෙරටින් පිටවන දිනය දක්වා ඔවුන්ව මානුෂික අයුරින් රැකබලා ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ. එමෙන්ම ඉදිරියටත් මෙවැනි ආකාරයේ තීන්දු තීරණ ගන්නා බවත්, කිසිම පාර්ශ්වයකට සහාය දැක්වීමක් හෝ පීඩාවක් ඇති වන ආකාරයට [...]
ඒ, අනුව ඔවුන් මෙරටින් පිටවන දිනය දක්වා ඔවුන්ව මානුෂික අයුරින් රැකබලා ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ. එමෙන්ම ඉදිරියටත් මෙවැනි ආකාරයේ තීන්දු තීරණ ගන්නා බවත්, කිසිම පාර්ශ්වයකට සහාය දැක්වීමක් හෝ පීඩාවක් ඇති වන ආකාරයට කටයුතු නොකරන බවයි ඔහු සඳහන් කළේ. ජාත්‍යන්තර සම්මුතින් සහ නාවික හමුදා නීතිරීති අනුව මේ දක්වා කටයුතු කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා එය ජාත්‍යන්තරයේ ප්‍රසාදයට ලක්ව ඇති බවයි වැඩිදුරටත් පැවසුවේ.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
යතුරු පද- නෞකාවලින්2
- මුදාගත්2
- පිරිසට2
- මාසයක2
- වීසා2
- පාර්ශ්වයකට
- මානුෂික
- මානුෂීය
- මුදාගනු
- රැකවරණය
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා