මූලාශ්‍ර 3ක්ජනප්‍රිය
හම්බන්තොට ජාත්‍යන්තර වරාය TEU බහාලුම් මෙහෙයුම් මිලියනයේ කඩඉම පසුකරයි
2025 වසරේ දී නව quay cranes මාදිලියේ දොඹකර සේවයට එක් කර ගැනීමෙන් අනතුරුව හම්බන්තොට ජාත්‍යන්තර වරාය විසින් මේ දක්වා සිදුකර ඇති සමස්ත TEU බහාලුම් මෙහෙයුම් සංඛ්‍යාව මිලියනයේ සීමාව ඉක්මවා තිබේ. 2026 වසරේ මේ දක්වා වරාය විසින් හසුරුවා ඇති TEU බහාලුම් ප්‍රමාණය 574,196ක් වේ. නිවේදනයක් නිකුත් කරමින් හම්බන්තොට වරාය ජාත්‍යන්තර සමාගම පවසන්නේ නව දොඹකර සේවයට පැමිණීමෙන්...
