රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ නොසැළි, තිර අදිටනින් සහ එකම අරමුණකින් යුතුව සියලුදෙනා තමන් වෙත පැවරී ඇති වගකීම් ඉටු කිරීමෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ලෙස පැවරී ඇති වගකීමත්, ආගමික සංස්ථාවන් ලෙස පැවරී ඇති වගකීමත්, ජනතාව ලෙස සහ ආරක්ෂක හමුදාවන් ලෙස පැවරී ඇති වගකීමත් නිසි පරිදි ඉටු කිරීමෙන්
එය ඔබගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇතැයි මම විශ්වාස කරනවා. ඔබගේ වෘත්තීමය ජීවිතයේ ඉදිරියට යන්න, තවත් අපේක්ෂාවන් සහ බලාපොරොත්තු ඉටු කර ගැනීමට හැකිවේවායි කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එම දෙමාපියන්ගේ බලාපොරොත්තු සහ අපේක්ෂාවන් ඉටු කරමින් ඔබ මේ වෘත්තීය තුළ පවතින ගෞරවය සහ වටිනාකම ආරක්ෂා කර ගනිමින් ඉතාමත් හොඳ ජීවිතයක් ගත කරනු ඇතැයි මම විශ්වාස කරනවා.
Lanka C News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- Anura Kumara Dissanayake2
- අනුර කුමාර දිසානායක,"කෙඩෙට්
ආයතන- යුද හමුදා විද්‍යා පීඨය4
- යුද හමුදාව4
- ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ
- දියතලාව ආරක්ෂක විද්‍යා පීඨයට
- ආරක්ෂක විද්‍යා පීඨයට
ස්ථාන- Sri Lanka2
- දියතලාව2
- Jaffna2
යතුරු පද- වගකීමත්2
- පැවරී2
- ප්‍රශංසනීයයි
- අවස්ථාවකම
- උරුමයක්
- විශිෂ්ට
- කිහිපය
- අවුල්
- අසීරු
- නමුත්
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා