මූලාශ්‍ර 3ක්ජනප්රිය
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ
පවතින වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 02 බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහිදී තත්ත්පරයට ඝන අඩි 5600ක ජල ධාරිතාවක් නිකුත් කරමින් පවති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ හේතුවෙන් ජලාශයේ පහළ ප්‍රදේශවල දැදුර
