මූලාශ්ර 2ක්
එල්නිනෝ දරුණුයි - ලංකාවට පිරිපහදු කළ මුහුදු ජලය බොන්න වෙන ලකුණු
ඉදිරියේදී රට තුළ ඇතිවිය හැකි දැඩි උෂ්ණත්වය සහ දරුණු නියං තත්ත්වයට සාර්ථකව මුහුණ දීම සඳහා මුහුදු ජලය පිරිපහදු කර පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අවධානය යොමු වී තිබේ. ගෝලීය වශයෙන් වර්ධනය වන එල් නිනෝ (El Niño) දේශගුණික