මූලාශ්‍ර 3ක්ජනප්‍රිය
වර්ජනයට පෙරම දුම්රිය නැවැත්වීමට බලධාරින් සැරසෙන බවට වෘත්තිය සමිතිවලින් චෝදනා
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය ආරම්භ කිරීමට පෙර සිටම දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද (16) පස්වරුවේ දුම්රිය කිහිපයක් අවලංගු කර ඇති බව
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය ආරම්භ කිරීමට පෙර සිටම දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද (16) පස්වරුවේ දුම්රිය කිහිපයක් අවලංගු කර ඇති බව
කෙසේ වෙතත් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති මෙම වර්ජනයට සහය නොදෙන බව ලොකොමොටිව් ඔපරේෂන් ඉංජිනේරුවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ ප්‍රකාශ කළේ මේ දක්වා එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත