මූලාශ්‍ර 2ක්
බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් පිරිස අධිකරණයට
ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් දසදෙනා ත්‍රිකුණාමලය අධිකරණය වෙත මේ වන විට රැගෙන විත් තිබෙනවා. ඒ අද (28) දිනයේ දී එම නඩුව යළි කැඳවීම හේතුවෙන්. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දසදෙනා අද (28) දිනය දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පසුගිය [...]
