ලංකාවේ දිගුකාලීන සංවර්ධන ඉලක්ක සපුරාගන්න සහාය දෙනවා - යුරෝපා සංගමය අගමැති හරිනිට දැනුම් දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයට සහ දිගුකාලීන සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා සහාය ලබාදීමට කැමති බව යුරෝපා සංගමය යළිත් තහවුරු කර තිබේ. මෙම සහතිකය ලබා දී ඇත්තේ ජාත්‍යන්තර හවුල්කාරිත්වය පිළිබඳ යුරෝපා සංගමයේ...
