අඩි 110ක දැවැන්ත පාලමක් සමග ඉන්දීය ආධාර රැගත් 08වන ගුවන් යානයත් කටුනායකට
ඉන්දීය ආපදා ආධාර රැගත් 08වන යානයත් අද (04) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. එම ගුවන් යානය තුළ මෙට්‍රික් ටොන් 53 බරැති අඩි 110ක් දිගැති මංතීරු දෙකකින් යුතු යකඩ බේලි පාලමක්...
