අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 5ක්11 Jan 2026

පළාත් කිහිපයකට විටින් විට වැසි..

- මන්නාරම් බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වෙමින් දිවයිනෙන් බැහැරට ගමන් කළ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට සිදුවන බලපෑම තවදුරටත් අඩුවෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබයි.කෙසේ වෙතත්, උතුරු, උතුරු මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.මේ අතර කොළඹ සිට පුත්තලම, මන්නාරම, කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදීම වළක්වාලමින් නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවත් කර තිබේ.

Lanka C News•11 Jan 2026
කිවුව තරම් සද්දයක් නැතිව අව පීඩනය යන්න යයි..
[email protected] (Unknown) විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

බස්නාහිර සහ සබරගමුව පළාත් ඇතුළුව මධ්‍යම කඳුකරයේ ඇතැම් ස්ථානවලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම සහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැක. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී අකුණු මඟින් සහ තද සුළං මඟින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවධානයෙන් පසුවන ලෙස මහජනතාවට උපදෙස් දෙනු ලැබේ. කොළඹ සිට මන්නාරම හරහා ත්‍රිකුණාමලය දක්වා වූ මුහුදු තීරයේ ධීවර හා නාවික කටයුතු සඳහා පනවා තිබූ තහනම මේ වන විට ඉවත් කර ඇත.

Lanka C News වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

ආයතන
  • Department of Meteorology3
  • ශ් රී ලංකා වෙරළ තී
  • කාලගුණ විද් යා
ස්ථාන
  • Trincomalee4
  • Galle4
  • Northern Province3
  • මන්නාරම් බොක්ක3
  • Sri Lanka3
  • Matara3
  • ත්ත3
  • North Central Province2
යතුරු පද
  • පීඩන5
  • අවපාතය3
  • දුර්වල3
  • අඩු3
  • video2
  • කලාපය2
  • වැසි2
  • වෙයි2
  • විට2
  • හැකියිගිගුරුම්

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 5ක් මෙම පුවත වාර්තා කර ඇත

  • පළාත් කිහිපයකට විටින් විට වැසි..News First - සිංහල·11 Jan 2026
  • දුර්වල වෙන අඩු පීඩනය - ධීවර අනතුරු ඇඟවීම් ඉවතට (VIDEO)සියත නිව්ස්·11 Jan 2026
  • අඩු පීඩන කලාපය දිවයිනෙන් බැහැරට ගමන් කරයි.News First - සිංහල·11 Jan 2026
  • අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වෙයිDasatha Lanka News·11 Jan 2026
  • පීඩන අවපාතය දුර්වල වෙයි! දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං අනතුරු. පරෙස්සමෙන් ඉන්න ඕන අය මෙන්න!Hiru Gossip·11 Jan 2026
  • පීඩන අවපාතය දිවයිනට ඇතුළු වෙමින්..Lanka C News·10 Jan 2026
තවත් 1ක් බලන්න
  • පීඩන අවපාතය ශ්‍රී ලංකා වෙරළට ආසන්න වෙයි (VIDEO)සියත නිව්ස්·10 Jan 2026
සම්පූර්ණ වාර්තා