නාමල්ට විරුද්ධව සාක්ෂි දුන් නිමල් පෙරේරා දූෂිතයෙක්
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට විරුද්ධව සාක්ෂි ලබා දුන් නිමල් පෙරේරා නමැත්තා දූෂිතයෙක් බවත් ඔහු සැරින් සැරේ සාක්ෂි වෙනස් කර ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පැවසීය. ඒ ම
