T20 World Cup - Feb 13 සිකුරාදා පැවති තරග
තරගය 19: සිම්බාබ්වේ එදිරිව ඕස්ට්‍රේලියාව (B කාණ්ඩය, කොළඹ)සිම්බාබ්වේ කණ්ඩායම විනයගරුක පිතිහරඹයක නිරත වෙමින් පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 169ක ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය. කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළ ඕස්ට්‍රේලියානු ක