මූලාශ්‍ර 2ක්
දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් පාසල් දරුවන්ට ජනාධිපති අරමුදලෙන් බිලියන 1.9ක්
දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන රුපියල් 10,000ක දීමනාව ලබාදීම සඳහා ජනාධිපති අරමුදල රුපියල් 1,925,010,000ක මුදලක් වෙන් කර තිබෙනවා. එම සියලු ප්‍රතිපාදන මේ වන විට අදාළ දිස්ත්‍රික් ලේකම්වරු මගින් ප්‍රාදේශීය ලේකම්වරු වෙත යොමු ක ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. ආපදාවට ලක් වූ දිස්ත්‍රික්කවල පාසල් දරුවන්ගේ [...]
