මූලාශ්ර 3ක්ජනප්රිය
ට්රම්ප්ගේ නමින් අත්ලාන්තික් සාගරය නම් කිරීම Google ප්රතික්ෂේප කරයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ නමින් හෝ ඇමරිකාවේ නමින් අත්ලාන්තික් සාගරය නම් කිරීමේ අදහස Google සමාගම ප්රතික්ෂේප කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා. ඊයේ (21) දිනයේ දී දකුණු කැරොලිනා ප්රාන්තයේ පැවති මැතිවරණ ප්රචාරක රැලියකදී ට්රම්ප් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.
