අසනීප අම්මා නින්දෙන් අවදි වෙද්දී, පුංචි දුව යන්නම ගිහින්.. කල්පිටියෙන් ඇහෙන කඳුළු කතාව...
මේ අවාසනාවන්ත කතාවක්. කල්පිටිය මුසල්පිටිය ගම්මානයේ මිදුලේ සෙල්ලම් කරමින් සිටි දැරියක් ජලය අඩක් පිරවූ බැරලයකට වැටීමෙන් අවාසනාවන්ත ල...
මේ අවාසනාවන්ත කතාවක්. කල්පිටිය මුසල්පිටිය ගම්මානයේ මිදුලේ සෙල්ලම් කරමින් සිටි දැරියක් ජලය අඩක් පිරවූ බැරලයකට වැටීමෙන් අවාසනාවන්ත ල...
කල්පිටිය මුසල්පිටිය ගම්මානයේ මිදුලේ සෙල්ලම් කරමින් සිටි දැරියක් ජලය අඩක් පිරවූ බැරලයකට වැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මරණයට පත්ව ඇත්තේ කල්පිටිය මුසල්පිටිය ගම්මානයේ පදිංචි අවුරුදයි මාස තුනක් වයසැති දැරියෙක්. දැරියගේ මිත්තනිය හදිසියේ මරණයට පත්වීම හේතුවෙන් පියා නුවරඑළියට ගොස් ඇති අතර මව දැඩි ලෙස අසනීප වී නිවසේ නිදා සිටියදි අදාළ දැරිය මෙම අනතුරට මුහුණ දී ඇති බව සදහන්.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා