මූලාශ්‍ර 2ක්
සරණ ගුණවර්ධන ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා තීන්දුව ජුනි 09 දා
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ රජයට පාඩු සිදුකිරීමේ චෝදනාව මත හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ට එරෙහිව පවරා ඇති නඩු හතරක තීන්දුව ලබාදීම කොළඹ මහාධිකරණය විසින් ලබන ජූනි මස 09 වැනිදා දක්වා කල්දමා තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්