මූලාශ්‍ර 3ක්
විපතටපත් ජනතාවට සහන ලබා ගැනීමේ අරමුණින් මෙරට රුසියානු තානාපතිවරයා හමු වූ සජිත් (VIDEO)
විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මෙරට රුසියානු තානාපතිවරයා හමුවී තිබෙනවා. ඒ ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන ලබා ගැනීමේ අරමුණ ඇතිවයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
