දීර්ඝ නිවාඩුවේ නුවරඑලිය පිරී ඉතිරේ...
දීර්ඝනිවාඩුවට දිවයිනේ විවිධප්‍රදේශවල සිට සංචාරකයන්විශාල පිරිසක් නුවරඑලිය පැමිණසිටින බව නුවරඑලිය සංචාරකහෝටල් සහ සේවා සපයන්නන්ගේසංගමයේ සභාපති මහින්ද දොඩම්පගමගේමහකා පැවසීය.එසේපැමිණි සංචාරකයන් නුවරඑලියසියලුම සංචාරක හෝටල් සහ නිවාඩුනිකේතනවල කාමර වෙන් කර ගෙනඇති බවත්,එසේ පැමිණි සංචාරකයන් නුවරඑලියග්‍රෙගරිවැව පරිශ්‍රය ඇතුලුසංචාරක ස්ථාන නැරඹීමට එක් වීසිටින බවයි මහින්ද දොඩම්පගමගේමහතා කියා සිටියේ.එමසංචාරකයන් අ
