මූලාශ්‍ර 4ක්
ශ්‍රි ලංකාව නිවැරිදි මාවතේ යනවා - IMF ජනපති අනුර හමුවී දැනුම් දෙයි
ඩිට්වා' (Ditwah) සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාව දැනට නිවැරදි ආර්ථික දිශානතියක ගමන් කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...
