අද සවස දුම්රිය ධාවන කාලසටහන
අද (30) දින සවස ධාවනය වන දුම්රියයන්වල කාලසටහන නිවේදනය කර තිබේ.

අද (30) දින සවස ධාවනය වන දුම්රියයන්වල කාලසටහන නිවේදනය කර තිබේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වුවද, හෙට (29) දිනයේ ප්‍රධාන මාර්ග කිහිපයක දුම්රිය ධාවනය සිදු කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී (CGR) කාර්යාලය නිවේදනය කරනවා. ව.7.30(slow)කැලණි වැලි මාර්ගය1. ව.05.55 (slow)කෙසේ වෙතත්, කාලගුණික තත්ත්වයේ වෙනස්කම් අනුව මෙම දුම්රිය ධාවනයන් වෙනස් වීමට ඉඩ ඇති බැවින් මගීන් මේ පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත