ඕනෑම මත්ද්‍රව්‍යක් භාවිත කර වාහන පදවන අයට දැඩිව නිතීය ක්‍රියාත්මක කරයි - විනාඩි 03න් මත්ද්‍රව්‍ය 12ක් ගැන වාර්තාවත් දෙයි
මත්පැන් සහ මත්ද්‍රව්‍යය භාවිතා කර මෝටර් රථවාහන පදවන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. මෙතෙක් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නොහැකිව තිබූ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා...
