මූලාශ්‍ර 2ක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ ගුවන් ප්‍රහාර වලින් ශ්‍රි ලාංකිකයෙක් තුවාල ලබයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරවලින් විදේශිකයන් 58 දෙනෙකුට සුළු තුවාල සිදුව ඇති...
