මූලාශ්‍ර 6ක්ජනප්‍රිය
කිරුළපන මංසන්ධියේ සිට දුටුගැමුණු වීදිය දක්වා මාර්ග සංවර්ධනයට රු. බිලියන 2.89ක්
බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ III වන අදියර යටතේ කිරුළපන මංසන්ධියේ සිට කොළඹ-හොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා කිලෝමීටර 0.86ක මාර්ග කොටසක් මංතීරු හයකින් යුතුව වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ මාර්ගය යටින් දිවෙන මා
