මූලාශ්‍ර 3ක්
Big Match Duty යමින් සිටි මහනුවර සිසුන් දෙන්නා අනතුරකින් මරුට
මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂික ක්‍රිකට් තරගයේ රාජකාරි කටයුත්තක් සඳහා යමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකු බසයක ගැටීමෙන් ඛේදනීය ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. බලගොල්ල රන්මල් ඔය පාලම ආසන්නයේදී ඊයේ 2