ජී.එල්. පීරිස්ගේ ග්‍රන්ථ 10ක කර්තෘභාගය පවරමින් නීති අධ්‍යාපන සහ පර්යේෂණ භාරයක් පිහිටුවයි
ශ්‍රී ලංකාවේ නීති සහ නීති පද්ධතිය පිළිබඳව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා රචනා කළ ග්‍රන්ථ 10ක කර්තෘභාග මුදල් යොදවමින් නීති සිසුන්ගේ පර්යේෂණ ආදියට සහය වීම සඳහා මහාචාර්ය ජී.එල්.පීරිස් නීති අධ්‍යාපන සහ පර්යේෂණ භාරය කොළඹ විශ්වවිද්‍යාලයේ සෙනෙට්
