ශ්රී ලංකා-යුරෝපා සංගම් 12 වැනි අන්තර් පාර්ලිමේන්තු හමුව බෙල්ජියමේදී
ශ්රී ලංකා - යුරෝපා සංගම් 12 වැනි අන්තර් පාර්ලිමේන්තු හමුව බෙල්ජියමේදී සාර්ථකව පවත්වා තිබේ. 12 වැනි යුරෝපා සංගම් - ශ්රී ලංකා අන්තර් පාර්ලිමේන්තු හමුවට (IPM) සහ ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා සහභාගි වීමට ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද
