මූලාශ්‍ර 3ක්
බාහිර අර්බුද කළමනාකරණය කරගන්න රජයට පුළුවන්: රටේ ආර්ථික අර්බුදයක් ඇතිවීමට කිසිසේත් ඉඩක් නෑ - ජනපති අනුර
2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් රට තුළ යළි ඇති වනු ඇති බවට ඇතැමුන් මත පළකළද, එවැනි තත්ත්වයක් කිසිසේත් රට තුළ ඇති නොවන බවත්, මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඇතිව තිබෙන...
