ජුලී ගිය සතුටට ගම්මන්පිල රටටම පේන්න කිරිබත් කයි..
අද පැවති පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.අවුරුදු හතරක් පුරා රටට ලොකු ශාපයක් වෙලා සිටිය ඇමෙරිකානු තානාපතිනි ජුලී චංග් අද ලංකාවෙන් යනවා. ඒ සතුට සමරන්නයි අද අපි කිරිබත් කාලා මාධ්‍යවේදින්ටත් කිරිබත් වලින් සංග්‍රහ කරන්නේ. ඇත්තෙන්ම අද රට පුරා කිරිබත් කාලා රබන් ගහලා සමරන්න ඕනි සතුටු දවසක්.ජුලී චංග් 2022 පෙබරවාරි සිට 2026 ජනවාරි දක්වා අවුරුදු හතරක්
