මූලාශ්‍ර 3ක්
විශ්වාස භංගය විපක්‍ෂයට පාරාවලල්ලක් වුනා.. සියළුම ගල් අගුරු නැවු ගැන හොයනවා..- මාගලගම
බලශක්තිඅමාත්‍ය කුමාර ජයකොඩි මහතාටඑරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංගයෝජනාව වැඩි ඡන්ද 104කින්පරාජයට පත්වීමත් සමඟ එයවිපක්ෂයටම එරෙහිව කැරකී ආ"පාරාවළල්ලක්"වී ඇතැයිජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තුමන්ත්‍රී රුවන් මාපලගම මහතාපවසයි.විපක්ෂයවෙනුවෙන් කථිකයන් 22 කුගේනාමලේඛනයක් ඉදිරිපත් කරතිබුණද, ඉන්බොහෝ දෙනෙකු විවාදයට සහභාගීනොවූ බවත්, අමාත්‍යවරයාටඑරෙහිව එල්ල කළ චෝදනා සාක්ෂිසහිතව ඔප්පු කිරීමට ඔවුන්අසමත් වූ බවත් මන්ත්
