ඉන්දියානු වෙරළාරක්ෂක බලකායට අයත් 'වරාහ' සහ 'අතුල්‍ය' නෞකා ද්විත්වය කොළඹ වරායට
ඉන්දියානු වෙරළාරක්ෂක බලකායට අයත් ‘වරාහ’ (ICGS Varaha) සහ ‘අතුල්‍ය’ (ICGS Atulya) යන නෞකා ද්විත්වය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. දි