මූලාශ්‍ර 2ක්
මෙරට බලශක්තියේ සිදුවෙන සාධනීය වෙනස්කම් ගැන ඇමෙරිකාවේ අවධානය
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින සාධනීය වෙනස්කම් කෙරෙහි සිය රටේ අවදානය යොමුවී ඇති බවත් ගොඩනැගෙන නව ආයෝජන අවස්ථා හරහා දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ සබදතා තවදුරටත් වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බවත් වැඩබලන ඇමරිකානු තානාපතිනී Jayne Howell පෙරේදා (28) බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කර තිබෙනවා. බලශක්ති අමාත්‍ය කාර්යාලයේදී සිදුවූ මෙම හමුවේදී මෙරට [...]
