2025 ජාතික සෞඛ්‍ය පර්යේෂණ සම්මන්ත්‍රණය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පෙරවරුවේ කොළඹ ගලදාරී හෝටලයේ දී පැවැත්විණි. මෙවර තේමාව වූයේ "කෘත්‍රීම බුද්ධි යුගයේ සෞඛ්‍ය පර්යේෂණ දියුණු කිරීම "යන්නයි.
එමෙන්ම වසංගත රෝග විද්‍යාව, රසායන විද්‍යාව,සේවා සැපයීම් සහ සෞඛ්‍ය පද්ධති වැඩි දියුණු කිරීම සඳහා AI තාක්ෂණය භාවිතා කිරීම පිළිබඳව ශ්‍රීලාංකේය පරියේෂකයින් අධ්‍යයනය කරමින් සිටීම සහ එය භාවිතයටගැනීම සතුටටකරුණක් බවත් ඒ මහතා සඳහන් කළේය. එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිරවද්‍යතාවය, කාර්යක්ෂමතාවය, සහ සාධාරණත්වය අත්‍යවශ්‍යඅප රටට AI තාක්ෂණ යෙදවුම් මඟින්එය යථාර්ථයක් බවට පත් කර ගත හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
Lanka C News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- නලින්ද ජයතිස්ස2
- සුරංග දොලමුල්ල2
- මොහොමඩ් නවාවි2
- අනිල් ජාසිංහ2
- කේ. යූ හේ2
- චම්පිකා වික්‍රමසිංහ,අධ්
- වෛද් යනලින්ද ජයතිස්ස
- ක්‍රිෂාන්ත අබේසේන
ආයතන- ජාතික සෞඛ්‍ය පර්යේෂන කවුන්සිලයේ2
- සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ2
- සෞඛ්‍ය අමාත්‍යාංශය2
- විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේලේකම්
- සෞඛ්‍ය හාජනමාධ්‍ය අමාත්‍යංශයේ
- ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාව
- ජාතිකසෞඛ්‍ය පර්යේෂණ සභාව
ස්ථාන- Colombo2
- කොළඹ ගලදාරී හෝටලයේ
- කොළඹ ගලදාරීහෝටලයේ
- සිංගප්පූරු
යතුරු පද- ක්‍රිෂාන්තඅබේසේන
- දොස්තරලාගේ
- බුද්ධිමත්ව
- කෘත්‍රීම
- ගෙන්වයි
- බුද්ධිය
- බලන්න
- කරමු
- රැස්
- බහී
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා