අද රෑ ඉරානයට කුඩුවෙන්න ගහනවා...- ට්‍රම්ප්
ඉරානය සමඟ පැවති සටන් විරාමය අවසන් බව ප්‍රකාශ කරමින්, අද රාත්‍රියේදීත් එම රටට "ඉතා දැඩි" ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.තුර්කියේ අන්කාරා නුවර පැවැත්වෙන නේටෝ සමුළුවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.හෝමුස් සමුද්‍ර සන්ධියේදී නෞකාවලට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව විසින් ඉරානයේ බන්ඩර් අබ්බාස්, සිරික් සහ කෙෂ්ම් දූපතේ පිහිටි ඉල
