රුසියාව යුක්‍රේනයට එල්ල කළ ප්‍රහාරයකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට
රුසියාව යුක්‍රේනයට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 5 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යුක්‍රේනයේ පැව්ලොහ්රාඩ් නගරයේ සාප්පු සංකීර්ණයකටයි රුසියානු ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇත්තේ. ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් 5 දෙනාට අමතරව තවත් 67 දෙනෙකු තුවාල ලබා තිබෙනවා
