මූලාශ්‍ර 2ක්
මත් කරල් තොගයක් සමග සිව් දෙනෙකු අත්අඩංගුවට
මත් කරල් තොගයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොටහේන පොලිස් වසමේ ආමර් වීදිය මහල් නිවාසය අසලදී කොටහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා. එහිදී මත්කරල් 62100 ක් සහ ඒවා ප්‍රවාහනයට යොද
