ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට
ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් නැවතත් ප්රහාර එල්ල කිරීමට සූදානම් වන බවට පළවන වාර්තාත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. ඒ අනුව බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල 3.1% කින් ඉහළ ගොස් මේ වනවිට අමෙරිකානු ඩොලර් 112.20
