අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්28 Feb 2026

ඊශ්‍රායල-ඉරාන ප්‍රහාර නිසා මැදපෙරදිග කලාපය උණුසුම්

එය වඩාත් තීව්‍ර වී ඇත්තේ, එම ප්‍රහාරවලට අමෙරිකානු මැදිහත්වීම පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ ප්‍රකාශයත් සමඟයි.සිය ටෘත් සමාජ මාධ්‍යයේ වීඩියෝවක් පළ කරමින් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඉරානයට එරෙහිව දැවැන්ත යුද්ධ මෙහෙයුමක් ආරම්භ කළ බවයි.ඉරානයට කිසිවිටෙක න්‍යෂ්ටික අවි ක්‍රියාකාරකම් පවත්වාගෙන යාමට ඉඩ දිය නොහැකි බව, ඔහු අවධාරණය කළේ ය.ඒ අනුව "Operation roaring lion" නාමයෙන් ඉරානයේ ෆෝඩෝ, නටන්ස් සහ ඉස්ෆහන් යන න්‍යෂ්ටික ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව, ඔහු පවසනවා.ඉරානය සිය න්‍යෂ්ටික අභිලාෂයන් අත්හැර දැමීමට ලබාදුන් හැම අවස්ථාවක්ම ප්‍රතික්ෂේප කිරීම, ඊට හේතුව බව, ට්‍රම්ප්ගේ චෝදනාවයි.මේ අතර තම රටේ ආරක්ෂාව වෙනුවෙන් සියලුම යුධ උපකරණ සහ උපරිම බලය භාවිත කරන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පවසයි.සෞදි අරාබිය, එක්සත් අරාබි එමිර්, කටාර්, කුවේට්, බහරේන් සහ ඉරාකය ඇතුළු ගල්ෆ් රටවල විදේශ අමාත්‍යවරුන් සමග දුරකථන සංවාද වල නිරත වූ බව, ඔහු ප්‍රකාශ කළේ ය.එම ගැටුම් ආරම්භ වූයේ, අමෙරිකාව සහ ඊශ්‍රායලය මෙරට වේලාවෙන් අද උදෑසන ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු හමුදා ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමගයි.එම ප්‍රහාවලින් ඉරානයේ හෝර්මොස්ගන් පළාතේ බාලිකා පාසලක රැඳී සිටි සිසුවියන් ඇතුළු පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් තිබේ.තවත් පුද්ගලයින් 45 කට වැඩි සංඛ්‍යාවක් ඉන් තුවාල ලබා තිබේ.ඉරානය, ගල්ෆ් කලාපීය රටවල ස්ථාපිත කර ඇති අම‍ෙරිකානු හමුදා මූලස්ථාන වෙත බැලැස්ටික් මිසයිල එල්ල කළේ ඊට ප්‍රතිචාර වශයෙන් ය.ඉරානයේ අරමුණ, මැදපෙරදිග කලාපයේ ස්ථාපිත කර ඇති, අම‍ෙරිකානු හමුදා මූලස්ථාන හා පහසුකම් විනාශ කිරීමයි.ඒ අනුව ඉරාන ප්‍රහාර හමුවේ මෙතෙක් පිපිරීම් හෝ පිපිරීම් ශබ්ද වාර්තා වී ඇති නගර වන්නේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබි සහ ඩුබායි, බහරේන්හි මනමා, සවුදි අරාබියේ රියාද්, කුවේට් අගනුවර සහ කටාර් රාජ්‍යයේ දෝහා ප්‍රදේශයි.

News First - සිංහල•28 Feb 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

එය වඩාත් තීව්‍ර වී ඇත්තේ, එම ප්‍රහාරවලට අමෙරිකානු මැදිහත්වීම පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ ප්‍රකාශයත් සමඟයි. සෞදි අරාබිය, එක්සත් අරාබි එමිර්, කටාර්, කුවේට්, බහරේන් සහ ඉරාකය ඇතුළු ගල්ෆ් රටවල විදේශ අමාත්‍යවරුන් සමග දුරකථන සංවාද වල නිරත වූ බව, ඔහු ප්‍රකාශ කළේ ය. ඉරානය, ගල්ෆ් කලාපීය රටවල ස්ථාපිත කර ඇති අම‍ෙරිකානු හමුදා මූලස්ථාන වෙත බැලැස්ටික් මිසයිල එල්ල කළේ ඊට ප්‍රතිචාර වශයෙන් ය.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • ඩොනල්ඩ් ට්‍රම්ප්
  • රම්ප්ගේ
ස්ථාන
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය2
  • ඉරා2
  • අර2
  • එක්සත් අරාබි එමිර්
  • ටෙහෙරාන් අගනුවරට
  • United States
  • හෝර්මොස්ගන්
  • ෞදි අරාබි
යතුරු පද
  • මැදපෙරදිග2
  • ඉශ්‍රායලයඑක්ව
  • ඉල්ලාසිටියි
  • අම‍ෙරිකානු
  • කදවුරුවලට
  • න්‍යෂ්ටික
  • ඊශ්‍රායල
  • පිපිරීම්
  • උණුසුම්
  • ප්‍රහාර

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • ඉරානය මැදපෙරදිග පුරා ඇමරිකා කදවුරුවලට පහර දෙයි..Lanka C News·28 Feb 2026
සම්පූර්ණ වාර්තා