මූලාශ්‍ර 2ක්
ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්
දැනට වෙෙළඳපොලේ අවශ්‍ය තරම් ගෑස් තොග පවතින බවත් පිරවීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බවත් ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කරයි.
දැනට වෙෙළඳපොලේ අවශ්‍ය තරම් ගෑස් තොග පවතින බවත් පිරවීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බවත් ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කරයි.
ගෘහස්ථ ගෑස් සිලින්ඩර තොග ප්‍රමාණවත් තරම් තිබෙන බවත් ගෑස් නැවත පිරවීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින බවත් ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එමෙන්ම, ප්‍රවේශ විය නොහැකි ප්‍රදේශවලට සැපයුම් හැකි ඉක්මනින් නැවත ආරම්භ කරන බවද එම සමාගම පවසා සිටියා. ගෑස් ලබාගැනීම පිළිබඳ අවශ්‍ය තොරතුරු 1311 ක්ෂණික ඇමතුම් අංකයෙන් ලබාගත හැකි බවද එම සමාගම වැඩිදුරටත් සඳහන් කළා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා