පකිස්තානයේ ලොකු බෝම්බ පිපිරීමක්.. 17ක් මරුට..
පාකිස්තානයේ කොහාට් නගරයේ සිදුවූ ප්‍රබල පිපිරීමකින් පුද්ගලයින් 17 මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව එරට ප්‍රමුඛ 'ඩෝන්' පුවත්පත වාර්තා කරයි. කොහාට්හි 'ඕල්ඩ් පොලිස් ලයින්ස්' ප්‍රදේශය ආසන්නයේ මෙම පිපිරීම සිදුව ඇති බව 'Rescue 1122' හදිසි සහන සේවය උපුටා දක්වමින් එම පුවත්පත සඳහන් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ 'Rescue 1122' හදිසි සහන සේවාවේ ප්‍රකාශක පවසා ඇත්තේ, අනතුරින් තුවාල ලැබූ පුද්
