මූලාශ්‍ර 3ක්
සේවය අත්හිටුවා සිටි හිටපු කොළඹ කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර නිදොස් කොට නිදහස්: හිඟ වැටුප් සහිතව යළි සේවයේ පිහිටුවයි
කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී සේවය අත්හිටුවීමට ලක්ව සිටි කෝසල සේනාධීර, වහාම ක්‍රියාත්මක වන පරිදි යළි සේවයේ පිහිට
