එල්නිනෝ තත්ත්වය හේතුවෙන් නියඟයෙන් හානි වූ වගාවන් සඳහා රක්ෂණ වන්දි මුදල් ගෙවීම අද සිට සිදුවනවා. හම්බන්තොට, අම්පාර, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව සහ මොණරාගල ආදී දිස්ත්‍රික්කවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වී බඩඉරිගු ඇතුළු භෝග වගාවන්ට හානි සිදු
"අනුරාධපුර දිස්ත්‍රික්කයට අදාළව අපි වන්දි මුදල් එහෙම නැත්නම් ගිණුම්වලට බැර කිරීමක් කරනවා. දැන් ඒ අනුව අදාළ මුදල් ප්‍රමාණය අපි ගණනය කිරීමක් කරලා අපි අද සිට ගොවි ගිණුම්වලට ඉතා විනිවිදව බැර කිරීමේ කටයුතු කිරීම කරනවා. එතෙන්දි වී ඇතුළු වගාවන්ට අක්කර පහක් දක්වා අපි මුදල් ඔවුන්ට බැර කිරීමට කටයුතු සලස්වා දීම සිදු කිරීම කරනවා."
Neth News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- අයි'.යූ.කේ කළුආරච්චි
- අයි.යූ.කේ. කළුආරච්චි
- පේමසිරි ජාසිංආරච්චි
ආයතන- කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ
- කෘෂිකර්ම සහ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ
- කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ
- ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව
- කෘෂිකර්ම හා ගොවි ජන රක්ෂණ
- වාරිමාර්ග දෙපාර්තමේන්තුව
- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
- කෘෂි රක්ෂණ මණ්ඩලය
ස්ථාන- අනුරාධපුර දිස්ත්‍රික්කය
- Anuradhapura
- Polonnaruwa
- Hambantota
- පොලොන්නරුව
- Puttalam
- මොණරාගල
- Ampara
යතුරු පද- ගෙවීම3
- වන්දි3
- එල්නිනෝ2
- හානි2
- දිස්ත්‍රික්කයෙන්
- නියඟයෙන්
- බලපෑමෙන්
- සිදුවනවා
- බඩඉරිගු
- වගාවන්ට
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා