තෙල් අත්පිට මුදලට පමණයි.. ඩොලර් බෑ.. රූබල්, යුවාන් පමණයි..- රුසියාව ලංකාවට දන්වයි..
රුසියාවෙන්මෙරටට ඉන්ධන නැව් දෙකක් ලබාගැනීමවෙනුවෙන් සිදුකළ යුතු ගෙවීම්,ඇමෙරිකානුඩොලර් වෙනුවට රුසියානු 'රූබල්'හෝ චීන'යුවාන්'මුදලින්සිදුකිරීමට ශ්‍රී ලංකා රජයඑකඟතාව පළ කර ඇත.විදේශඅමාත්‍ය විජිත හේරත් මහතා කළඉල්ලීමකට අනුව රුසියානුබලධාරීන් දැනුම් දී ඇත්තේ,අදාළඉන්ධන තොග ලබාදිය හැක්කේ පූර්වගෙවීම් පදනම මත පමණක් බවයි.රුසියානුබලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයාවැඩිදුරටත් අවධාරණය කර ඇත්තේපවතින තත්ත්වය හමුවේ අදාළගෙවීම්
