flydubai යානය ඕමාන නියමුවා පදවා ඊශ්‍රයාල අගනුවරදී පුපුරවන්න සැලසුමක් තිබූ බව හෙළිවේ
ඩුබායි සිට ටෙල් අවිව් බලා පියාසර කළ ෆ්ලයිඩුබායි (flydubai) ගුවන් යානයක් පැහැරගැනීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටින සහකාර නියමුවා, එම යානය ටෙල් අවිව්හි බෙන් ගුරියන් ගුවන්තොටුපළට හෝ එම ඊශ්‍රායල නගරයේ බහුමහල් ගොඩනැගිල්ලකට ගැට්ටවීමට සැලසුම් කර තිබූ බව ඇමෙරි