මූලාශ්‍ර 5ක්ජනප්‍රිය
ව්‍යාජ ඔප්පු සකස් කර කෝටියක මුදල් වංචා කළ සැකකරු අත්අඩංගුවට
කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි දේපළකට අදාළව ව්‍යාජ ඔප්පුවක් සකස් කර කෝටියක මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
