බදු සංශෝධනය ගැන සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
දේශීය මත්පැන් නිෂ්පාදකයින් මාසයක පළමු දින පහළොව (15) තුළ සිදු කරනු ලබන මත්පැන් නිෂ්පාදනය සඳහා එම මාසයේ අවසන් දිනට පෙරද, ඉතිරි දින පහළොව (15) තුළ නිෂ්පාදනය කරනු ලබන මත්පැන් සඳහා ඊළඟ මාසයේ 15 දිනට පෙරද සුරාබදු බදු ගෙවිය යුතු වන පරිදි නව සුරාබදු බදු සංශෝධනයක් සිදුකර තිබෙනවා. එසේ නියමිත දිනට බදු නොගෙවන්නේ නම් එම බදු [...]
