මූලාශ්‍ර 2ක්
Update - අයහපත් කාලගුණයෙන් අහිමි වූ ජීවිත ගණන හතළියට ලංවෙයි
රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට ආපදා මරණ 39ක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. මේ අතර තවත් පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ. ආපදා අනතුරු හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙක් වනවිට තුවාල ලබා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස [...]
