මූලාශ්‍ර 2ක්
IPL වෙන්දේසියේදී මතීෂ ඉන්දීය රුපියල් කෝටි 18කට අලෙවි වෙයි
අද (16) ආරම්භ වූ 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 18කට මුදලකට අලෙවි විය.
