මූලාශ්‍ර 2ක්
අපරාධ කල්ලිවලට අත්බෝම්බ ලැබුණු හැටි හෙළි වෙයි
දෙහිවල නිවසකට ඊයේ (11) අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගත් බව පොලිසිය පවසයි.
දෙහිවල නිවසකට ඊයේ (11) අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගත් බව පොලිසිය පවසයි.
මේ අතර දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයෙන් නිවෙස් හිමියාගේ පාදයකට සිදුව තිබූ බරපතළ තුවාල හේතුවෙන් එම පාදය ඉවත් කිරීමට පියවරගත් බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට ඊයේ (11) අලුයම නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයෙන් දරුවන් දෙදෙනෙකු දිවි අහිමි විය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත