මූලාශ්‍ර 3ක්
IMF දූත පිරිසක් අද දිවයිනට (VIDEO)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් අද දිවයිනට පැමිණීමට නියමිතයි. ඒ දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට ඇති වූ තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය කර අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහායි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
