මූලාශ්‍ර 2ක්
භාණ්ඩාගාර වංචාව හිතුවට වඩා දරුණු හොරකමක්.. අවස්ථා දහයකදී හැකර ගිණුමට සල්ලි දාලා..
රජයේ භාණ්ඩාගාරයටඅයත් ඩොලර් මිලියන 2.5කමුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන්සිදුකළ මූලික විමර්ශනවලදීඅතිශය බරපතළ තොරතුරු රැසක්අනාවරණය වී ඇතැයි රාජ්‍ය මුදල්කාරක සභාවේ සභාපති,පාර්ලිමේන්තුමන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාමහතා පවසයි.මුදල්අමාත්‍යාංශයේ ලේකම්වරයාඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨනිලධාරීන් කැඳවා පැය තුනකටඅධික කාලයක් සිදුකළ දීර්ඝප්‍රශ්න කිරීම් හමුවේ මෙමතොරතුරු අනාවරණය වී තිබේ.එහිදී හෙළිවී
